මෙම සිදුවීම සිදුව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පාලම් කඳවුර නම් උහන ප්‍රදේශයට ආසන්න ගමකින්ය.මීට වසරකට පමණ පෙර සමන බැද්ද මහා විහාරස්ථානයේ කඨින පිංකම අති උත්සවාකාරයෙන් සිදුකෙරුණි කඨින වස්ත්‍රය ගෙන යාම සඳහා ප්‍රදේශයේ තරුණ පිරිස දායක විය එහි දී අත් ට්‍රැක්ටර් දෙකකින් මුලු ගමම ආවරණය වන සේ ගමන් කිරීමට තරුණ පිරිස සියලු කටයුතු සුදානම් කළේය එහි එක් අත්ට්‍රැක්ටරයක රියදුරු වූයේ සනත් මහතාය එම අත් ට්රැක්ටරය කඨින චීවරය රැගත් ට්රැක්ටරය පසුපසින් ගමන් කිරීමට නියමිතව තිබිණ එහි ඉදිරි පස අසුනේ සනත් අයියාට හිතවත් තරුණයින් දෙදෙනෙකුද වාඩිවූ අතර පිටුපස ද කිහිප දෙනෙක් ගොඩවිය අත් ට්‍රැක්ටර් දෙකම රාත්‍රී 10ට පමණ සමන බැද්ද පන්සලෙන් ගමන ආරම්භ කළේය.
මිනිස් සහ සත්ත්ව අවතාර සැරිසරන ගමි පියසක්!!!
14 years ago