හැමදාම හොල්මනුයි භයවෙන කථායි කව්ව නිසා මම හිතුව ඔබේ හිතට පොඩි සහනයක් දෙන්න ... මේ පොඩි අභියෝගයක්..පුළුවන් නම් කරල බලන්න මම වෙබ් සයිට් එකක් දෙන්නම් එකෙ පින්තූර දෙකක් පෙන්නනවා පුළුවන් නම් ඒ පින්තූර දෙක අතර තියන ප්‍රධානම වෙනස්කම කියන්න..බලමු අපේ අය කොච්චර දක්ෂද කියල මෙන්න මේ සබැඳියෙන් ගොඩවෙන්න...
මිනිස් සහ සත්ත්ව අවතාර සැරිසරන ගමි පියසක්!!!
14 years ago
7 ඔබේ අදහසට ඉඩක්:
හම්මෝ... එල අභියොගය
අපෝ. මේක ආදි කාලෙ වැඩක්. මේක දැන් ගොඩක් අය දන්නව.
දැන් මේකට බය වෙන අය නෑ.
හෙහ් හේ...මාත් ඕක මුලින්ම දැකපු දවසේ නම් වෙනස හෙව්වා..ඒත් දැන් නම් පින්තූරේ දැකපු ගමන වෙනස දැක්කා.. :P
කැතයි හොදේ...
ammoooooooooooooo mama hondatama baya unaaaaaaaaaaaaaaaa me maha daval pissu hadenava
අපෝ බන්.මොලෙත් එක්කම හෙල්ලිලා ගියා.අවුලක් නැ.එල එල
ගාමින්ද ඉෂාර, අනේ පලයං බං උඹත් බයවෙලා දැන් පොර ටෝක් දානව :)
Post a Comment