ඔන්න හොල්මන් ගැන කථා කරන්න අහන්න කැමති හැමෝම වෙනුවෙන් තමයි මේ අඩවිය නිර්මාණය කළේ හැබැයි විශේෂත්වය තමයි මේ අඩවියේ ඇතුලත් කරන්නෙ සත්‍යය සිදුවීම් පමණයි ඒ කියන්න කාටහරි හොල්මන් පිළිබද ඇත්තටම අත් දැකීමක් තියනව නම් මේකෙ ඒ අති දැකීම ඇත්ත නම් ගම් සමඟ ඉදිරිපත් කරණව එහම අත් දැකීමක් තියනව නම්
පහළ තියෙන ලිපිනවට ඊ මේල් එකක් එවන්නත් පුළුවන්...
වි.ලිපිනය-
ghostlanka@gmail.com
මිනිස් සහ සත්ත්ව අවතාර සැරිසරන ගමි පියසක්!!!
14 years ago
3 ඔබේ අදහසට ඉඩක්:
මේවා නං එතරම් මම විශ්වාස නොකළත් කස්ටිය එක්ක සෙට්වෙලා හොල්මං කතාවක් කියල ගන්න පුළුවන් ෆන් එකේ සයිස් එක දන්නවා.
ලියමු බලන්න හොඳ හොඳ හොල්මං කතා ටිකක්.
නෑ මචන් සම්පූර්ණ බොරුයි කියල අහක දාන්න බෑ මමත් දැකල නෑ ඒත් ඇත්ත සිදුවීම් තියනව . සමහරවිට හිත්වල දුර්වල කම් කියල හිතන්නත් පුළුවනි බලමු.
@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
ඔවු අපි බලමුකො.
Post a Comment