මීට වසර ගනනාවකට පෙර දිස්ත්රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්රීඩකයෙකි පළමු තරඟය ජයග්රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .
මිනිස් සහ සත්ත්ව අවතාර සැරිසරන ගමි පියසක්!!!
14 years ago